sda

Monday, July 11, 2016

Loading...
ඊයේ රෑ කළුතර උණුසුම් කළ අනතුර මෙන්න


ඊයේ (10) හවස ජර්මන් සංචාරකයින් පිරිසක් අරගෙන වෑන් රථයක් ගමන් කළේ කටුනායක ගුවන් තොටුපළේ ඉදලා කළුතර සංචාරක හෝටලයකට.

කළුතර මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදි එක සැරේම කාන්තාවක් මේ වෑන් එකේ හැප්පුණා.

ඇය 76 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්.

එයා හොරණ අරමනාගොල්ලේ තියෙන එයාගේ නිවසේ ඉදලා ගෝනගොල්ලේ සහෝදරියගේ නිවසට යද්දි තමයි මේ අනතුරට මුහුණ දුන්නේ.

අනතුරින් බරපතල තුවාල ලබපු මේ කාන්තාව ගෝනදූව රෝහලට ඇතුළු කරලා එතනින් පානදුර රෝහලට මාරු කරලා යැව්වා.

මේ අනතුර සිද්ධ වෙන හැටි වෑන් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවේ සටහන් වෙලා තිබුණා.

අනතුර සම්බන්ධයෙන් මොරන්තුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Loading...