sda

Friday, July 8, 2016

Loading...
ගාල්ල බස්‌ නැවතුමේදී සිසුවියන්ට නිරුවත පෙන්වූ තරුණයාට වෙච්චි දෙයක්

ගාල්ල බස්‌ නැවතුම්පළේදී පාසල් සිසුවියන්ට නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් පෙරේදා (06 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි විවාහකයෙකි.

උසස්‌ පෙළ සිසුවියන් දෙදෙනකු උපකාරක පංතියකට ගොස්‌ පොතක්‌ ගැනීම සඳහා බස්‌ නැවතුම්පළේ උඩු මහලට ගොස්‌ නැවත පහළට බසිමින් සිටියදී පඩිපෙළේ රැඳී සිටි සැකකරු එක්‌ වරම නිරුවත පෙන්වා තිබේ.

එවිට සිසුවියන් දෙදෙනා කෑ ගසාගෙන යද්දී වහා ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‍ෂිකා මංගලිකා සූරියආරච්චි කාන්තා සැරයන් දයා (434) සැරයන් මෙන්ඩිස්‌ (28031) යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ
Loading...

Related Posts:

  • Letaest News About Pet Scan Machine fmÜ ialEka hka;%h .kak i,a,s ÿkak ñksiaiq oeka forKg l;d lr lr wuq;= l;dj p;=r m%isoaêfha fy<slrhs fïl weyqfjd;akï uka;%s,df.a wefÕa f,a r;a fjhso ukaod Èkm;d w¨?;au ùäfhda Tnfj; f.fkk ,xldfõ il%shu fjí wvúh Like lrkak fu;… ;j úia;r
  • Prepare to feel ALL the feels - Hits you right in the feelsyuqodfõ bkak ;ukaf.a flfkla fkdis;+ fudfyd;l f.or wdju fï whg fjk n,kakflda'''ææ Èkm;d w¨?;au ùäfhda Tnfj; f.fkk ,xldfõ il%shu fjí wvúh Like lrkak fu;kska hkak >>>> isß Lankawa fydf|a -----------------------------… ;j úia;r
  • Gator vs Truck Amazing Video Footage lsUqf,la ymamkak .sh jdykhla lsUq,d w;skau l=vq mÜgï jqKq yeá fukak''ææ Èkm;d w¨?;au ùäfhda Tnfj; f.fkk ,xldfõ il%shu fjí wvúh Like lrkak fu;kska hkak >>>> isß Lankawa fydf|a --------------------------------------… ;j úia;r
  • nside Story about Beggar Part 02 | 2013-02-27,xldfõ ysÕkafklaf.a ojfia wdodhu ne¨‍fjd;a mqÿu ysf;hs Èkm;d w¨?;au ùäfhda Tnfj; f.fkk ,xldfõ il%shu fjí wvúh Like lrkak fu;kska hkak >>>> isß Lankawa fydf|a -------------------------------------------------------… ;j úia;r
  • Amazing small snake try to eat big frog;ä f.ïfnda .s,sk fmdä i¾mfhda fukak - úYajdi lrkak;a wudrehs - ùäfhda Èkm;d w¨?;au ùäfhda Tnfj; f.fkk ,xldfõ il%shu fjí wvúh Like lrkak fu;kska hkak >>>> isß Lankawa fydf|a ----------------------------------------… ;j úia;r